‘යුක්තිය’ නම් සංදර්ශනය..!

-කේ. සංජීව- පසුගිය 11 දා රාත්‍රී 12න් අවසන් වූ පැය 24 තුළ දිවයින පුරා සිදුකළ 'යුක්තිය' මෙහෙයුමේදී සැකකරුවන් 863ක් අත්අඩංගුවට ගෙන ඇති බවද ඉන් 24දෙනෙකු පිළිබඳව රැඳවුම් නියෝග ලබාගෙන වැඩිදුර…

Continue Reading‘යුක්තිය’ නම් සංදර්ශනය..!

ණය සමාගම්වලට ඉනිමන් බඳින්න නව පනතක්..!

කේ. සංජීව ක්ෂුද්‍ර මූල්‍ය ණය කෙරුවාව මුලු වියලි කලාපයටම කරුමක් වී හමාරය. කාලයක් මම මේ ව්‍යසනය ගැනම ලියන්නට නිතර නිතර මහවැලි නෙක කලාප හරහා ඇවිද ගියෙමි. තත්ත්වය එන්න එන්නම බරපතළ…

Continue Readingණය සමාගම්වලට ඉනිමන් බඳින්න නව පනතක්..!

යුක්තිය කෝ?

-කේ. සංජීව- ලංකාව යුක්තිය පිළිබඳව වූ ප්‍රශ්නයකින් බරපතළ ලෙස පීඩා විඳින රටක් ය. හැමතැනින්ම ඇහෙන්නේ යුක්තිය ඉල්ලා කරන ඝෝෂාවන් ය. එම ඝෝෂාව අතර දැන් 'යුක්තිය' නමින් වූ පොලිස් මෙහෙයුමක් පිළිබඳව…

Continue Readingයුක්තිය කෝ?

කෙහෙළියට නීතියක් නැත…!

-කේ. සංජීව- හියුමන් ඉමියුනොග්ලොබියුලීන් මඟඩිය ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ කාලයක් උඩුදුවා තිබුණ පිළිකාවක් මාධ්‍ය මතුපිටට ගෙන ජනතාවට අනාවරණය කළේය. මේ අනාවරණය සමග පසුගිය කාලයේ රෝහල් තුළ බෙහෙත් විෂ වීමෙන් මරණයට පත්වූ…

Continue Readingකෙහෙළියට නීතියක් නැත…!

වැට් නිසා 2024 බැට් කරන්න පුලුවන් වෙයිද?

-කේ. සංජීව- වැට් බදු සංශෝධනයට පාර්ලිමේන්තුවේ බහුතරය අත් ඔසවා සිය එකඟතාවය පළකළේ පසුගිය දෙසැම්බර් 11 දවසේ පාර්ලිමේන්තුවේ පැවති ඒ පිළිබඳ ඡන්දයේ දීය. මෙහිදී වැට් බදු සංශෝධනයට පක්ෂව ඡන්ද 100ක්ද, විරුද්ධව…

Continue Readingවැට් නිසා 2024 බැට් කරන්න පුලුවන් වෙයිද?

ඖෂධ වංචාව ගැන කෙහෙළියට වගකීමක් නැතිද?

-කේ. සංජීව- ඉමියුනොග්ලොබියුලීන් ප්‍රතිදේහජනක ඖෂධ වංචාව පිළිබඳ කතාව අප නොසිතූ ඉමකට තල්ලුවෙමින් තිබෙයි. සමහර විට අප සැම පුදුම කරන ඉමකින් මේ කතාව අවසන් කරන්නටත් බැරිකමක් නැත. ඒකට මාධ්‍ය පෙරට පැමිණ…

Continue Readingඖෂධ වංචාව ගැන කෙහෙළියට වගකීමක් නැතිද?

මැද තීරුවට නායකත්වය දෙන්නේ කවුද?

-කේ. සංජීව- පසුගිය 18 වෙනිදා පැවති කැබිනට් රැස්වීම අවසානයේ තමන් මීළඟ ජනාධිපතිවරණය සඳහා තරඟ වැදීමට අදහස් කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කර ඇතැයි මාධ්‍ය වාර්තා කර තිබුණි. එම…

Continue Readingමැද තීරුවට නායකත්වය දෙන්නේ කවුද?

නැවේ වන්දිය දේශීයව ලැබුණේ කොහොමද?

-කේ. සංජීව- ලංකාවේ සිදුවන්නේ හරි අපූර්ව දේවල් ය. මන්ත්‍රීවරුන් වී පාපැදියෙන් පාර්ලිමේන්තු එන පුද්ගලයින් අවුරුදු පහක් අවසන විසල් මන්දිර හිමිකරුවන් බවට පත්වෙයි. පාපැදියෙන් කොළඹ ඇවිත් ගමට යන්නේ රේන්ජ් රෝවරයෙන් ය.…

Continue Readingනැවේ වන්දිය දේශීයව ලැබුණේ කොහොමද?

හොඳම දේ දරුවන්ට දෙන්න කතාකරන රටක දර්ශාන්ගේ මරණය

-කේ. සංජීව- ‘පුතාගේ නම කාර්තකේසු නාරායන ආනන්ද දේව දර්ශාන්. මගේ පුතා ළමා නිවාසේ මැරිලා ඉන්නවා කියලා දැනගත්ත ගමන් මම නිවාසෙට ගියා. මම යනකොට දරුවා සෙල් එකේ බිම වැටිලා හිටියා. සොකෝ…

Continue Readingහොඳම දේ දරුවන්ට දෙන්න කතාකරන රටක දර්ශාන්ගේ මරණය

එපා වාහෙට හොදි බෙදීමේ ආරක්ෂාව සහ ශානි අබේසේකර ගේ ජීවිතය…!!

-කේ. සංජීව- අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ විශ්‍රාමික ජේෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර රිය අනතුරකට ලක්කොට ඝාතනය කිරීම සඳහා කිසියම් පාර්ශවයක් විසින් කුමන්ත්‍රණයක් දියත්කර ඇතැයි බුද්ධි අංශ මඟින් තොරතුරු හෙළිකර…

Continue Readingඑපා වාහෙට හොදි බෙදීමේ ආරක්ෂාව සහ ශානි අබේසේකර ගේ ජීවිතය…!!