හිටපු ජනපතිලා – ආයෙත් ඇවිල්ලා..
විනෝද සමයක අසිරිය මවලා...! ඔක්තෝබරයේ තුන් වැනි සතිය ගෙවී ගියේ රට වැසියන්ට හිටපු ජනාධිපතින් තිදෙනකුගේම අදහස් වලට සවන් දීමේ අවස්ථාව උදා කර දෙමිනි. මේ දුර්ලභ අවස්ථාව උදා වූවේ සතිය මැද…
විනෝද සමයක අසිරිය මවලා...! ඔක්තෝබරයේ තුන් වැනි සතිය ගෙවී ගියේ රට වැසියන්ට හිටපු ජනාධිපතින් තිදෙනකුගේම අදහස් වලට සවන් දීමේ අවස්ථාව උදා කර දෙමිනි. මේ දුර්ලභ අවස්ථාව උදා වූවේ සතිය මැද…
ගම්මන්පිල විජිත ට කියයි. පාස්කු වාර්තාව සදුදා ඵළියට. කැබිනට් ප්‍රකාශක හා අමාත්‍ය විඡිත හේරත් කළ අභියෝගය පිළිගනිමින් හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල අද (16 දා) පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියේ රජය…
රාජ්‍ය මාධ්‍යයෙන් හෙළිදරව්වක් .... අවධානයෙන් ඉන්නැයි, රටෙන් ඉල්ලයි. ස්වාධීන රූපවාහිනී සේවය (ITN) (ඔක්:13) රාත්‍රි ප්‍රවෘත්ති ප්‍රකාශය මගින් , මෙරට සමාජ මාධ්‍ය පිළිබඳ විවේචනාත්මක සටහනක් තබමින් මේ වන විට රාජ්‍ය මාධ්‍ය ඔස්සේ…
அநுரகுமார திசாநாயக்க ஜனாதிபதியாக பதவியேற்ற பின்னர் இந்திய வெளிவிவகார அமைச்சர் ஜெய்சங்கர், கடந்த 3ஆம் திகதி கொழும்புக்கு பயணம் மேற்கொண்டு அவருடன் பேச்சுக்களை நடத்தியிருக்கிறார். இலங்கையில் நிகழும் ஆட்சி மாற்றங்கள் போது, இந்தியா புதிய ஆட்சியாளருடன் தொடர்புகளை ஏற்படுத்திக் கொள்வதும், புதிய…
අත්අඩංගුවට ගනීදැයි සැකයක්. පාස්කු ප්‍රහාරය සම්බන්ධ තම වාර්තාකරණයන් හේතුවෙන් පොලිස් දෙපාර්තමේන්තුවේ ඇතැම් නිලධාරීන් කුමන්ත්‍රණකාරීව තමන් අත්අඩංගුවට ගැනීමේ සැලසුමක් ක්‍රියාත්මක කරමින් සිටින බව ජනමාධ්‍යවේදී තරිඳු ජයවර්ධන වැඩබලන පොලිස්පති වරයා වෙත ලිපියක්…
IMF ඵකගතා වෙනසක් නෑ, වෙනසක් ගැන කතාවකුත් නෑ.... ශ්‍රී ලංකාව , ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග ඇතිකරගත් ඵකගතා ඉදිරියට ගෙන යාම සම්බන්ධයෙන් අලුත් ආණ්ඩුව සහ IMF නියෝජිතයන් අතර පසුගිය (ඔක්:02)දා ඇරඹුනු…
එළඹෙන පාර්ලිමේන්තු මැතිවරණය උතුරු සහ නැගෙනහිර කළාපයේ ජන අභිලාෂයන් ඒකරාශී කරගනිමින් නව පෙළගැස්මක යෙදෙන අයුරු මේ දිනවල නිරීක්‍ෂණය කළ හැකිය. පසුගිය ජනාධිපතිවරණයේදී බෙදී යාමක් පෙන්නුම් කළ උතුරු නැගෙනහිර ජනමතය මෙම…
තම පාලනය යටතේ පසුගිය (සැප්:29) දා ඉන්ධන මිළ පහත හෙලුවේ කුමන ක්‍රමවේදයක් යටතේදැයි පැහැදිලි කරමින් ආණ්ඩුවේ ප්‍රකාශකයන් ඉදිරිපත් කරන අදහස් අතර පරස්පරතාවක් පැන නැග තිබේ.තමන් මෙවර ඉන්ධන මිළ පහත හෙලුවේ…
- පැෆරල් විධායක අධ්‍යක්ෂ මැතිවරණ කටයුතු සදහා කෙරෙන වියදම් හා ලැබෙන ආදායම් නියාමනය කිරිමේ අරමුණින් දැනට බලාත්මකව පවතින 2023 අංක 02 දරණ මැතිවරණ ව්යදම් පාලන පනත ආරම්භයක් ලෙස සෑහීමකට පත්…