අයාලේ යන දකුණේ වෙරළ බඩ සංචාරක ආර්ථිකයට නියාමනයක් ඕනෑ.
දකුණු දිග වෙරළ තීරයෙහි සංචාරක කර්මාන්තයට සම්බන්ධ වෙමින් නොයෙකුත් ව්‍යාපාර කටයුතු වල නිරතව සිටින විදේශිකයන් ගේ බලපෑම් හේතුවෙන් එම කළාපයෙහි සංචාරක කර්මාන්තයට මෙන්ම විශේෂයෙන් ඒ හා සම්බන්ධ දේශීය ආර්ථිකයට අහිතකර…