ඇමරිකානුවෝ එලෝන් මස්ක් ගේ භූමිකාව ගැන විමසිල්ලෙන් ; “ලබැදියාවන් අතර ගැටුමක් තිබේද?”
ලොව ධනවත්ම මිනිසා මෙන්ම ,අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ මැතිවරණ ව්‍යාපාරයේ ප්‍රබල හවුල්කරුවෙක් ද වූ ට්‍රම්ප් බලයට පත්වීමෙන් පසු පත්කළ රජයේ කාර්යක්ෂමතාව පිළිබඳ දෙපාර්තමේන්තුවේ (DOGE) ප්‍රධානියාද වන එලොන් මස්ක් ට "ලබැඳියාවන්…