ජනාධිපති සමාව අවලංගුයි දුමින්ද ඇතුලට..!
-කේ. සංජීව- පසුගිය ජනවාරි 17 දා ශ්‍රේෂ්ඨාධිකරණය ඓතිහාසික නඩු තීන්දුවක් ලබාදෙමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා හට ලබාදී තිබූ සමාව බලරහිත කර නැවත දඬුවමට ලක්කරන්න යැයි…