චන්දො ගෙ සීන්
රිළව් නැති ලොවක්. රිලව් නැති ලෝකයක් තිබිය හැකිද ? මෙම ලිපියෙහි ලේඛකයාට අනුව නම් තිබිය හැකිය. ඒ කෙසේද යත්; ජනමාධ්‍යවේදීන් ලෙස කටයුතු කිරීමේදී හැමවිටම සොයා බැලීමට සිදු වන්නේ මිනිසුන්ගේ ප්‍රශ්න…
රිළව් නැති ලොවක්. රිලව් නැති ලෝකයක් තිබිය හැකිද ? මෙම ලිපියෙහි ලේඛකයාට අනුව නම් තිබිය හැකිය. ඒ කෙසේද යත්; ජනමාධ්‍යවේදීන් ලෙස කටයුතු කිරීමේදී හැමවිටම සොයා බැලීමට සිදු වන්නේ මිනිසුන්ගේ ප්‍රශ්න…
ඉන්ධන බෙදාහරින්නන්ගේ සංගමය ඉදිරිපත් කරන 3% වට්ටම් ප‍්‍රශ්නය මත ඇතිවූ ගැටුම්කාරී තත්වය මේ වනවිට යම් ප‍්‍රමාණයකින් සමනයට පත්ව ඇති බවක් පෙනෙන්නට ඇතත් ඒ සමග රජයේ වෛද්‍යවරුන්ගේ සංගමය තම වෘත්තීය අයිතීන්…
දකුණු දිග වෙරළ තීරයෙහි සංචාරක කර්මාන්තයට සම්බන්ධ වෙමින් නොයෙකුත් ව්‍යාපාර කටයුතු වල නිරතව සිටින විදේශිකයන් ගේ බලපෑම් හේතුවෙන් එම කළාපයෙහි සංචාරක කර්මාන්තයට මෙන්ම විශේෂයෙන් ඒ හා සම්බන්ධ දේශීය ආර්ථිකයට අහිතකර…
තවත් ජනවාරියක් නිමා වී ඇත. එක්තරා අර්ථයකින් එය ‘කළුජනවාරිය’කි. ජනවාරිය එසේ කළු වූවේ මෙරට ඡනමාධ්‍ය වේදීන් ගේ සිරුරෙන් ගලාගොස් ඝන වූ රුධිරයෙනි. තම වෘත්තිමය කටයුතු හේතුවෙන් ඝාතනයට හා මර්ධනයට ලක්…
මියන්මාරය තුළ සුන්නි මුස්ලිම්වරුන් ලෙස ප්‍රචණ්ඩත්වයට ගොදුරුව සිටින රෝහින්‍යා (Rohingya) ප්‍රජාව අතරින් 70000 කට ආසන්න ප්‍රමාණයක් මේ වන විට ඝාතනයට ලක් වී ඇත. මෙම ප්‍රඡාව තම පුරවැසියන් ලෙස මියන්මාරය පිළිනොගන්නා…
ජාතික ජනබලවේග ආණ්ඩුව බලයට පත්ව, ගතවී ඇති කෙටි කාලය තුළ නොසිතූ වේගයකින් ආණ්ඩුව පිළිබද ජනතාව අතර අතෘප්තියක් වර්ධනය වී ඇති බවට මතයක් ආණ්ඩු හිතවාදීන් තුළ පවා ගොඩ නැගී ඇති අතර…
ජනාධිපති අනුර කුමාර දිසානායක පසුගියදා (දෙසැම්බර් 20) මහනුවර සංචාරයක් අතරතුර ජනමාධ්‍ය අමතමින් කියා සිටියේ එළැඹෙන සිංහල, දෙමළ අලුත් අවුරුදු උත්සවයට පෙර පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට කටයුතු යොදන බවයි. සුබවාදී නමුත්,…
https://youtu.be/BkVdL0JGY8Q හැඳින්වීම:රසායනික පොහොර තහනම හරහා ශ්‍රීලාංකික කෘෂිකාර්මික කෂේත්‍රය තුළ පවතින අර්බුදය තවදුරටත් උග්‍ර කර ඇත. පොහොර තහනම හේතුවෙන් මේ වන විටත් අංගවිකලව පැවති ශ්‍රීලංකික කෘෂි කර්මාන්තය පුර්ණ බිඳ දැමීමකට ලක්වේ…
පොල් හා සහල් අර්බුදය උග‍්‍රවීමත් සමග, අවසානයේ දී එය රිළවුන් ඇතුළු වන සතුන් මත පැටවීමේ උත්සාහයක් දක්නට ලැබේ. එම උත්සාහයෙහි කේන්ද්‍රීය ප‍්‍රකාශය, ලාල් කාන්ත අමාත්‍යවරයා කළ "රිළා ත‍්‍රස්තවාදය” පිළිබඳ ප‍්‍රකාශය…
කොළඹ නගරයේ හෝටල් පරිශ්‍රයක පැවති සංදර්ශණාත්මක ඉසව්වකට අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය සහ ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා ඇතුළු අලුත් ආණ්ඩුවේ ප්‍රධානීන් කණ්ඩායමක් සහභාගි වී සිටීම මේ…