රෝහිත කෝප් සභාපති ධුරයට..!
-කේ. සංජීව- ඊයේ (මාර්තු 7) ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවෙන් හරි විශේෂ ප්‍රවෘත්තියක් ආවා. ඒ ප්‍රවෘත්තියෙන් කියවුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව එහෙමත් නැත්තං අපි හැවෝම දන්න…
-කේ. සංජීව- ඊයේ (මාර්තු 7) ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවෙන් හරි විශේෂ ප්‍රවෘත්තියක් ආවා. ඒ ප්‍රවෘත්තියෙන් කියවුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව එහෙමත් නැත්තං අපි හැවෝම දන්න…
-කේ. සංජීව- 2030 වර්ෂය වනවිට මෙරට සමස්ත විදුලිබල උත්පාදනයෙන් 70%ක් පුනර්ජනනීය බලශක්ති මාර්ගයෙන් උත්පාදනය කිරීම ශ්‍රී ලංකාවේ ඉලක්කය බව පසුගිය කාලයේ දිගින් දිගටම ඇසුණු හඬය. අදානි ග්‍රීන් එනර්ජි සමාගමට මන්නාරම…
இலங்கை அரசியலில் என்றுமில்லாதவாறு இம்முறை கூட்டணிகள் உதயமாகி, அரசியல் களத்தில் குவிந்துவருகின்றன. தேசிய மட்டத்திலான தேர்தலை இலக்குவைத்தே இதற்கான நகர்வுகள் இடம்பெற்றுவருகின்றன.
மலர்ந்துள்ள 2024 ஆம் ஆண்டென்பது ஜனாதிபதி தேர்தல் நடைபெறும் வருடமாகும். மக்களின் இறையாண்மையின்கீழ் அனைத்து நிறைவேற்று அதிகாரங்களையும் பிரயோகிப்பதற்காக பிரதிநிதியொருவரை ஐந்து வருடங்களுக்கு தெரிவுசெய்வதையே ஜனாதிபதி தேர்தல் ஊடாக நாம் செய்கின்றோம்.
-කේ.සංජීව- ශ්‍රී ලංකා මහ බැංකුව යනු කුමක්ද? එය පවත්වාගෙන යන්නේ ඇයි? මම එහි වෙබ් අඩවිය වෙත පිවිස බැලුවෙමි. එහි මෙසේ සඳහන් විය. මූලික අරමුණ - “දේශීය මිල ස්ථායිතාව ළඟා කර…
-කේ. සංජීව- උදාවෙලා තියෙන 2024 අවුරුද්ද කියන්නේ ජනාධිපතිවරණය පැවැත්වෙන අවුරුද්ද. ජනතාවගේ පරමාධිපත්‍යය යටතේ දැක්වෙන සියලු විධායක බලතල ක්‍රියාත්මක කිරීමට නියෝජිතයෙක් අවුරුදු පහක කාලයකට තෝරා පත් කරගැනීම තමයි අපි ජනාධිපතිවරණයකදී කරන්නේ.…
இலங்கையில் பாதாள குழுக்களால் அரங்கேற்றப்படும் குற்றச்சாட்டுகள் நாளுக்கு நாள் அதிகரித்துவருகின்றது. மக்கள் ஈவிரக்கமின்றி கொல்லப்பட்டுவருகின்றனர். நாட்டில் குற்ற அலை வீசும் சூழ்நிலை உருவாகியுள்ளது.
தேசபந்து தென்னகோன் பொலிஸ் மா அதிபராக நியமிக்கப்பட்டமை அரசியலமைப்புக்கு முரணானது என பலரும் கருதுகின்றனர். எனினும், அரசியலமைப்பின் 41ஆ.(1) மற்றும் 61ஈ(ஆ) ஏற்பாடுகளின் பிரகாரம் ஜனாதிபதிக்கு வழங்கப்பட்டுள்ள அதிகாரத்திற்கு அமைவாக இந்த நியமனம் வழங்கப்பட்டுள்ளது என ஜனாதிபதி ஊடகப்பிரிவு தெரிவித்துள்ளது.
-කේ. සංජීව- ලංකාව එන්න එන්නම පාතාලයන් රජකරන රාජ්‍යක් බවට පිරිහෙමින් තියෙනවා. තැන තැන ඉවක්බවක් නැතිව මිනිස්සු මරලා දාලා යහතින් ජීවත් වෙන්න පුලුවන් අපරාධ රාජ්‍යක් නිර්මානය වෙලා. ඒකටම ගැළපෙන්න පොලිස්පතිවරයෙකුත් පහුගිය…
-කේ. සංජීව- දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති බවට පත් කිරීම ව්‍යවස්ථාවට පටහැනි බව බොහෝ දෙනෙකුගේ මතය වී ඇත. එහෙත් ජනාධිපති මාධ්‍ය ඒකකය ප්‍රකාශ කරන්නේ ජනාධිපතිවරයා විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41ඇ.(1) හා 61ඉ.(ආ)…