ළඟ එන පළාත් පාලන මැතිවරණය සඳහා අත්‍යවශ්‍ය ප්‍රතිසංස්කරණ කිහිපයක්
ජනාධිපති අනුර කුමාර දිසානායක පසුගියදා (දෙසැම්බර් 20) මහනුවර සංචාරයක් අතරතුර ජනමාධ්‍ය අමතමින් කියා සිටියේ එළැඹෙන සිංහල, දෙමළ අලුත් අවුරුදු උත්සවයට පෙර පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට කටයුතු යොදන බවයි. සුබවාදී නමුත්,…