බලශක්ති ක්ෂේත‍්‍රය රාජ්‍යකරණයේ යහ පිළිවෙතින් බලගැන්විය යුතුයි
පසුගියදා විදුලිබල පද්ධතියේ සිදුවූ හදිසි බිඳවැටීම මෙරට බලශක්ති ක්ෂේත‍්‍රයේ පවතින අර්බුදයෙහි මතුපිට ප‍්‍රකාශනයක් පමණක් වන අතර, ඒ සඳහා ගැඹුරු හා දිගුකාලීන විසඳුම් අපේක්ෂා කරන්නේ නම් පුළුල් ප‍්‍රතිසංස්කරණ කි‍්‍රයාවලියක් අවශ්‍ය වන…