කෙහෙළියගෙන් පසු කවුද?

කේ. සංජීව එලබෙන පෙබරවාරි 15දා ඖෂධ වංචාවට අදාළ නඩුව මාලිගාකන්ද මහේස්ත්‍රාත් ඉදිරියේ නැවත කැඳවෙන්නට නියමිතය. එදින අත්අඩංගුවට ගෙන මේ වනවිට බන්ධනාගාර රෝහලේ නේවාසිකව රඳවා සිටින කෙහෙළිය රඹුක්වැල්ල හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයාට…

Continue Readingකෙහෙළියගෙන් පසු කවුද?

ඉන්දියානු ව්‍යාප්තවාදයට, දැන් ජවිපේ කැමතියිද?

-කේ. සංජීව- ඉන්දියාවේ ආරාධනයෙන් මේ දිනවල එරට සංචාරයක නිරතව සිටින අනුර කුමාර දිසානායක මහතා ප්‍රමුඛ ජාතික ජන බලවේගයේ කණ්ඩායම පිළිබඳව ඉන්දීය මාධ්‍යයන් බොහෝ ඕනෑ කමකින් කරුණු වාර්තා කරමින් සිටිනු පෙනෙයි.…

Continue Readingඉන්දියානු ව්‍යාප්තවාදයට, දැන් ජවිපේ කැමතියිද?

ජනාධිපතිගේ ප්‍රකාශය, ශ්‍රේෂ්ඨාධිකරණයට කළ තර්ජනයක් ද?

-කේ. සංජීව- ජනාධිපතිවරයා පසුගිය පෙබරවාරි 01 වෙනිදා උදෑසන හරි අපූරු නිවේදනයක් නිකුත් කර තිබුණි. 'ජනාධිපතිවරයා සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ව්‍යවස්ථාපිත රාජකාරි ඉටු කිරීම' යන සිරසින් ලියවී තිබුණ එම මාධ්‍ය නිවේදනය…

Continue Readingජනාධිපතිගේ ප්‍රකාශය, ශ්‍රේෂ්ඨාධිකරණයට කළ තර්ජනයක් ද?

ඇමති කෙනෙක්ට වුණත් මෙහෙම හප්පාගෙන යා හැකිද?

-කේ. සංජීව- ‘මම සම්පත් නුවර ෂෙඩ් එකේ ඉදලා මහවැලි ගොවිපළ පැත්තෙන් දාලා පරාක්‍රමපුර පැත්තට යන්න බයික් එකේ යනකොට පරාක්‍රමපුර පැත්තෙන් කළුපාට ලෑන්ඩ් කෲස වර්ගයේ ජීප් එකක් වේගයෙන් ආවා. ආපු වේගෙට…

Continue Readingඇමති කෙනෙක්ට වුණත් මෙහෙම හප්පාගෙන යා හැකිද?

සුරාබදු නිලධාරීන්ගේ අතයට ගනුදෙනුවලට තිත තියන්න වෙයිද?

-කේ. සංජීව- මෙරට ක්‍රියාත්මක ප්‍රකට සහ ප්‍රධාන මත්පැන් නිශ්පාදන සමාගම් 10ක් රුපියල් කෝටි 678කට අධික මුදලක් රජයට බදු ලෙස ගෙවිය යුතුය. එහෙත් එම සමාගම් සුරාබදු නිලධාරීන් සමග එකතුව එම බදු…

Continue Readingසුරාබදු නිලධාරීන්ගේ අතයට ගනුදෙනුවලට තිත තියන්න වෙයිද?

සනත් නිශාන්තගේ මළගම සහ ප්‍රකෝප සයිබරුන්

-කේ.සංජීව- පසුගිය ජනවාරි 25 වෙනිදා රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා කොළඹ කටුනායක හයිවේ මාර්ගයේ සිද්ධවූ රිය අනතුරකින් ජීවිතක්ෂයට පත්විය. එහිදී සමාජ මාධ්‍ය අවකාශයේ හැසිරීම පිළිබඳව ඔබ සිතන්නේ කුමක්ද? කෙනෙකුගේ මරණයක්…

Continue Readingසනත් නිශාන්තගේ මළගම සහ ප්‍රකෝප සයිබරුන්

බෙලිඅත්ත සමූහ ඝාතනය සහ තෙලිජ්ජවිල ඝාතනය හුදු පාතාල අතර ගැටුමක් පමණක්ද?

-කේ. සංජීව- තංගල්ල, බෙලිඅත්ත කොළඹ අධිවේගී මාර්ගයේ පිටවීම අසල වෙළඳසැලක් ඉදිරිපිට දී පසුගිය 22 දා උදෑසන 8.30ට පමණ වෙඩි තැබීමක් සිදුවුණ අතර එම වෙඩි ප්‍රහාරයෙන් 4 දෙනෙක් එම ස්ථානයේදීමද තවත්…

Continue Readingබෙලිඅත්ත සමූහ ඝාතනය සහ තෙලිජ්ජවිල ඝාතනය හුදු පාතාල අතර ගැටුමක් පමණක්ද?

පොලීසියේ තුවක්කු නිකන් පත්තුවීම..!

කේ. සංජීව පසුගිය ජනවාරි 18 වෙනිදා නාරම්මල දම්පැ­ලැස්ස  ප්‍රදේ­ශ­යේදී පොලිස් වෙඩි පහරකින් ඝාතනයට ලක්වූ නාරම්මල, 05 කනුව, මහ­ර­ච්චි­මුල්ල, වෑත්තෑ­කන්ද ප්‍රදේශයේ පදිං­චිව සිටි කේ. ඒ. රොෂාන් කුමා­ර­සිංහ 42 හැවි­රිදිය. ඔහුට දරුවන්…

Continue Readingපොලීසියේ තුවක්කු නිකන් පත්තුවීම..!

‘ඩැට්‘ නිසා සෞඛ්‍ය අන්බැලන්ස්..!

කේ. සංජීව පසුගිය 18 දා ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය ඉදිරිපිට සහ නුගේගොඩ විජේරාම මන්සන්දිය අතරතුර පාර යුධ පිටියක් බවට පෙරළී තිබුණි. පොලීසිය කඳුළු ගෑස් වරුෂා එල්ලකරමින් මඟ අවහිර කරමින් විශ්ව විද්‍යාල…

Continue Reading‘ඩැට්‘ නිසා සෞඛ්‍ය අන්බැලන්ස්..!

ජනාධිපති සමාව අවලංගුයි දුමින්ද ඇතුලට..!

-කේ. සංජීව- පසුගිය ජනවාරි 17 දා ශ්‍රේෂ්ඨාධිකරණය ඓතිහාසික නඩු තීන්දුවක් ලබාදෙමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා හට ලබාදී තිබූ සමාව බලරහිත කර නැවත දඬුවමට ලක්කරන්න යැයි…

Continue Readingජනාධිපති සමාව අවලංගුයි දුමින්ද ඇතුලට..!