පාර්ලිමේන්තු මන්ත්‍රීවරු භුක්ති විදින වරප්‍රසාද Post published: Post category:Gallery / Video Gallery ජනාධිපතිවරණයේ දීත්, මහ මැතිවරණයේ දීත් ජනතාවගේ දැඩි අවධානයක් යොමු වුණා පාර්ලිමේන්තු මන්ත්‍රීවරු භුක්ති විදින වරප්‍රසාද සම්බන්ධයෙන්, ඔවුන්ට ලැබෙන පහසුකම්, ඔවුන් ප්‍රභූවරුන් ලෙස පෙනී සිටීම ගැන. සංවාදයට ලක්වුණා. ඇත්තටම මොනවද මේ වරප්‍රසාද කියන්නේ.