20ට සංශෝධන එන බව නීතිපති ශ්‍රේෂ්ඨාධිකරණයට දන්වයි

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වන සංශෝධන පනත් කෙටුම්පතට පාර්ලිමේන්තු කාරක සභා අවස්ථාවේ දී සංශෝධන කිහිපයක් හඳුන්වා දීමට රජය තීරණය කර ඇතැයි නීතිපතිවරයා අද (29) ශ්‍රේෂ්ඨාධිකරණය…

Continue Reading20ට සංශෝධන එන බව නීතිපති ශ්‍රේෂ්ඨාධිකරණයට දන්වයි