20ට එරෙහිව සමගි ජන බලවේගයෙන් ජාතික විරෝධතා ව්‍යාපාරයක්
20 වැනි සංශෝධනයට එරෙහිව ජනතාව දැනුවත් කරමින් ජන මතයක් ඇතිකිරීම සඳහා සමගි ජන බලවේගය විසින් ජාතික විරෝධතා ව්‍යාපාරයක් ආරම්භ කිරීමට නියමිත බව එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පවසයි. …