ආචාර ධර්ම නැති රටක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකින් (සංශෝධන) ඇති ඵලය කුමක් ද?
පසුගිය සතියේ කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලත් විසිවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගැන දැනටමත් විවිධ පාර්ශ්වවල අදහස් හා උදහස් පළ වී ඇත. ආණ්ඩු පක්ෂයේ දේශපාලන මහාචාර්යවරුන් මෙන්ම විවිධ අපරාධ චෝදනාවලට ලක්වූවන් සෞභාග්‍යමත්…