ග්‍රාම නිළධාරිනියට පහරදුන් මන්ත්‍රීවරියට මොකද වුණේ
ග‍්‍රාම නිලධාරිනියකට පහර දුන් බවට චෝදනා එල්ල වී තිබෙන උකුවෙල ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රී එරන්දිකා කුමාරි මහත්මියගේ පක්‍ෂ සාමාජිකත්වය තාවකාලිකව අත්හිටුවීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තීරණය කර තිබේ. අදාල සිද්ධිය පිළිබඳව…