කොරෝනා මැද පාර්ලිමේන්තුව රැස්වෙයි.

පාර්ලිමේන්තු නියෝජ්‍ය මහලේකම් කාර්යාලයේ සේවකයෙකුට හා පාර්ලිමේන්තු පිළිගැනීමේ නිලධාරිනියකට කොවිඩ් වයිරසය ආසාදනය වී ඇතැයි තහවුරු වීමෙන් පසුව එම අංශවල සේවකයෝ පිරිසක් නිරෝධායනයට යොමු කරනු ලැබ සිටිති. මෙම සේවකයාට සහ සේවිකාවට…

Continue Readingකොරෝනා මැද පාර්ලිමේන්තුව රැස්වෙයි.