සැකකරුවන් දෙදෙනෙකු ඝාතනය වීම දැඩි ලෙස හෙළා දකින බව ශ්‍රී ලංකා නීතීඥ සංගමය පවසයි.
ආසන්න දින දෙකකදී වාර්තා වූ ඌරුජුවා සහ කොස්ගොඩ තාරක යන සැකකරුවන් දෙදෙනා ඝාතනය වීම දැඩි ලෙස හෙළා දකින බව ශ්‍රී ලංකා නීතීඥ සංගමය පවසයි. නිවේදනයක් නිකුත් කරමින් එම සංගමය සඳහන්…