එන්නත ගැන එක්සත් ජාතීන්ගෙන් අනතුරු ඇඟවීමක්.
එන්නත් කිරීම කොරෝනා රෝගය වළක්වා ගැනීමේ සහතිකයක් නොවන බවටත්, ඉන්දියාවේ ව්‍යාප්ත වන B.1.617 ප්‍රභේදය ඇතැම්විට එන්නතට ප්‍රතිචාර නොදැක්විය හැකි බවටත් එක්සත් ජාතීන්ගේ සංවිධානය අනතුරු අඟවා තිබේ. ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධාන…