ශ්‍රේෂ්ඨාධිකරණයට ගිය ඕ.අයි.සී

නීතියට පටහැනි අයුරින් සිදුකළ සිය ස්ථාන මාරුව බලරහිත කරන ලෙස ඉල්ලා මාවතගම හිටපු පොලිස් ස්ථානාධිපති, ප්‍රධාන පොලිස් පරීක්ෂක සිසිල සේනාධීර මහතා විසින් පොලිස්පතිවරයා ඇතුළු පිරිසකට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම්…

Continue Readingශ්‍රේෂ්ඨාධිකරණයට ගිය ඕ.අයි.සී