පාර්ලිමේන්තුව යළි කොරෝනා අවදානමක.

කොවිඩ් සැක සේවකයකු හමුවීම නිසා පාර්ලිමේන්තු සංකීර්ණයේ කතානායක කාර්යාලය තාවකාලිකව වසා දමා එහි සෙසු සේවක පිරිස් නිරෝධායනයට යොමුකර ඇතැයි පාර්ලිමේන්තු නිලධාරීහු පවසති. ආරක්ෂක පියවරක් ලෙස කතානායකවරයා එහි පැමිණීමද වළක්වා ඇත.…

Continue Readingපාර්ලිමේන්තුව යළි කොරෝනා අවදානමක.