රසායනික පොහොර ගෙන්වීම තහනම්.කැබිනට් සංදේශය.
රසායනික පොහොර ආනයනය සම්පූර්ණයෙන් ම තහනම් කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත්කල කැබිනට් සංදේශයට අනුමැතිය හිමිව ඇත. රසායනික පොහොර ආනයනය ඉදිරි කෙටි කාලය තුළදී සම්පූර්ණයෙන් නතර කරන බව ජනාධිපති…