එන්නත්කරණයේ සංකුලතා හේතුවෙන් මියයාම් සිදුවූවාද?
ඇස්ට්‍රාසෙනිකා එන්නත පමණක් නොව ඕනෑම එන්නනතකින් පසු සංකූලතා ඇති විය හැකි බව ප්‍රත්‍යක්ෂ කරුණක් බවත් එන්නත්කරණය තුල කලාතුරකින් ඇතිවන ආසාත්මික තත්වය සම්බන්ධව අනවශ්‍ය ප්‍රසිද්ධියක් ලබාදීම එන්නත්කරණය සම්බන්ධ මහජන විශ්වාසය පළුදුවිය…