එන්නතේ දෙවන මාත්‍රාව ලැබෙන්නේ කවදාද?
කොවිඩ් වසංගත තත්වය වෙනුවෙන්,එන්නත්කරණය යටතේ ලබාදුන් එන්නතේ දෙවන මාත්‍රාව ලබාදීම ප්‍රමාද වීම පිළිබඳව පාර්ලිමේන්තුවේ කතා බහක් ඇතිවිය. ඒ විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා,මේ පිළිබඳව රජයෙන් ප්‍රශ්න කිරීමෙන් අනතුරුවයි.ඊට පිළිතුරු ලබාදුන්නේ…