ආණ්ඩුවේ පක්‍ෂ නායක රැස්වීම අවුල් වෙයි.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් හවුල්කාර පක්ෂ නායකයන් සමඟ අරලියගහ මන්දිරයේ අද පැවැති සාකච්ඡව අමාත්‍යවරුන්වන විමල් වීරවංශ, උදය ගම්මන්පිල හා වාසුදේව නානායක්කාර මහත්වරුන් විසින් වර්ජනය කර තිබෙනවා. ඒ මෙම රැස්වීම…

Continue Readingආණ්ඩුවේ පක්‍ෂ නායක රැස්වීම අවුල් වෙයි.