ශ්‍රී ලංකාවේ එළවළු හා පලතුරු වගාව ගැන’තිත්ත කතාවක්’ COPE කමිටුව හමුවේ හෙළිදරව් වෙයි !
ජාතික විගණන කාර්යාලය 2015 දී සිදු කළ විගණනයකට අනුව වාර්ෂිකව එළවළු හා පලතුරු මෙට්‍රික් ටොන් 270,000 පමණ අපතේ යන බවත් එයින් මෙරට ආර්ථිකයට සිදුව ඇති අලාභය රුපියල් බිලියන 20ක් පමණ…