ඡන්ද හිමියන් ලියාපදිංචි කිරීමේ පනත සංශෝධනය.
1980 අංක 44 දරණ ඡන්ද හිමියන් ලියාපදිංචි කිරීමේ පනත සංශෝධනය කිරීම සඳහා වූ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබීය. එම කෙටුම්පත පහත දැක්වේ. http://www.documents.gov.lk/files/bill/2021/3/33-2021_S.pdf