විවාහ ලියාපදිංචි ගාස්තු ඉහළ යයි.
විවාහයක් ලියාපදිංචි කිරීමේදී රජයට ගෙවිය යුතු ගාස්තු වැඩිකිරීමේ යෝජනාවක් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇතැයි වාර්තාවේ. මෙසේ වැඩිකිරීමට නියමිතව ඇත්තේ සාමාන්‍ය විවාහ ලියාපදිංචියක් සහ දේවස්ථානයකදි සිදුකරනු ලබන විවාහ ලියාපදිංචියක්ද ඇතුළු විවාහ…