සීනි බදු වංචාව සහ බදු සහන.
මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා සීනි බදු වංචාව සහ රජය ලබාදී ඇති බදු සහන පිළිබඳව අමාත්‍යාංශ නිවේදනයක් අද පාර්ලිමේන්තුවේ සිදුකරන ලදී.