රන්ජන් රාමනායකගේ මන්ත්‍රීධූරය ගැන 16 වෙනිදා තීන්දුවක්.
වසර 04ක කාලයකට බරපතල වැඩ සහිතව සිර ගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායකට පාර්ලිමේන්තුව මාස තුනකට නිවාඩු ඉල්ලීමේ යෝජනාව අද ප්‍රතික්ෂේප කර තිබෙනවා. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින්…