අධික තරබාරුව Covid-19ට අත වනන්නේ කෙසේද ? – විද්‍යාත්මක පදනම
කොවිඩ් වසංගතයෙන් මියගිය පුද්ගලයින්ගෙන් 90%කට ආසන්න පිරිසක් අධික තරබාරු පුද්ගලයින් බව ලෝක ස්ඨුලතා සම්මේලනය විසින් නිකුත් කළ වාර්තාව සදහන් වෙනවා. ඔවුන් දක්වන ආකාරයට කොවිඩ් මරණ වැඩි වශයෙන් වාර්තා වූ ඇමෙරිකාව,…