20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ විද්වත් කතිකාවක්
20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ තිබෙන සාධනීය සහ නිෂේධනීය ලක්ෂණ පිළිබඳව විද්වතුන්ගෙන් විමසීමේදී ඔවුන් දැක්වූ අදහස් මෙසේය. සංවරණය සහ තුලනය දුර්වල වෙලා - පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ නීති පීඨයේ මහාචාර්ය දීපිකා උඩගම 20 වන…