20 වන සංශෝධනයෙන් මැතිවරණ කොමිසම ඇතුළු ප්‍රජාත්‍රන්තවාදයේ දොර කවුළු විනාශ කරන අයුරු
20 වන ව්‍යවස්ථා සංශෝධනය මැතිවරණ කොමිසමේ අධිකාරි බලය සම්පූර්ණයෙන්ම විනාශ කරයි. රනිල් ගේ එජාප ව්‍යවස්ථාව හා පක්ෂ නායකත්වය පිළිබඳ සංකල්පය මත කෙටුම්පත් වී ඇති 20 සංශෝධනයේ මැතිවරණ කොමිසමට අදාළ වගන්ති නියෝජිත…