46 වැනි මානව හිමිකම් සැසිවාරය ඇරඹෙයි.
මෙවර එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සැසිවාරයේදී මානව හිමිකම් මහ කොමසාරිස්වරිය විසින් ශ්‍රී ලංකාව තුළ සංහිදියාව, වගවීම සහ මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීම පිළිබඳ වාර්තාවක් ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.