අපිට ලොකු සැකයක් තියෙනවා – ශ්‍රී ලංකා කතෝලික රදගුරු සමුළුව.
පාස්කු ප්‍රහාර වාර්තාව ගැන සැකය දුරුවීමට එම වාර්තාව අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වෙත පිළිගැන්විය යුතු බව ශ්‍රී ලංකා කතෝලික රදගුරු සංගමයේ සභාපති වින්සන්ට් ජේ. ප්‍රනාන්දු රදගුරුතුමන් පවසයි. බදුල්ල…