ලොව ප්‍රථම අගමැතිනිය බිහිකළ රටේ ප්‍රථම නියෝජ්‍ය පොලිස්පතිවරිය.
ලෝකයේ ප්‍රථම අගමැතිනිය 60 දශකය තුළ ශ්‍රීලංකාවෙන් බිහිවිය. අදටත් ඒ ගැන පුරසාරම් දොඩන රටේ ශ්‍රී ලංකාවේ ප්‍රථම නියෝජ්‍ය පොලිස්පතිවරිය ලෙස බිම්ෂානී ජාසිංහ ආරච්චිගේ පත්වීම බල රහිත කරන්නැයි ඉල්ලමින් මූලික අයිතිවාසිකම්…