කොමිසම,ප්‍රජාතන්ත්‍රවාදයේ මළගමක් නිර්මාණය කිරීමට උත්සාහ දැරීමක්.
පාස්කු ප්‍රහාරය පිළිබඳව විමර්ශනය කළ ජනාධිපති පරික්ෂණ කොමිසමේ සියලු සාක්ෂි විමසීම අවසන්ව එහි වාර්තාව ඉකුත් 01 වැනිදා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත භාරදීමට යෙදුණි. මේ වන විට රටේ එක් ප්‍රධාන මාතෘකාවක්…