වතු කම්කරුවන්ගේ රුපියල් දහස ගැන අවසන් තීරණය අද.

වතු කම්කරුවන්ගේ දෛනික මූලික වැටුප රුපියල් 1,000ක් දක්වා වැඩි කිරීමට අදාල තීරණාත්මක සාකච්ඡාවක් අද පැවැත්වේ.  ඒ, වතු හාම්පුතුන්, වතු කම්කරුවන් හා රජයේ පාර්ශවය අතරයි. කම්කරු කොමසාරිස් ජනරාල් ප්‍රභාත් චන්ද්‍රකීර්ති කියා…

Continue Readingවතු කම්කරුවන්ගේ රුපියල් දහස ගැන අවසන් තීරණය අද.