බස් වර්ජනය නතර වුණේ ඇයි?

පෞද්ගලික බස් හිමියන් ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ පෞද්ගලික බස් සේවා වැඩ වර්ජනය ලබන අඟහරුවාදා දක්වා අත්හිටවූ බව ගැමුණු විජේරත්න පවසයි. පෞද්ගලික බස් රථවල ලීසිං පොලී අඩු කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක්…

Continue Readingබස් වර්ජනය නතර වුණේ ඇයි?