රැකියා අහිමි වූ ශ්‍රමිකයන් 34721ක් යළි මෙරටට ගෙන්වා ගැනීම.
විදේශ සේවා නියුක්ති කාර්යංශය සතු අරමුදල් භාවිතා කොට කොවිඩ් ව්‍යසනය නිසා අසරණව සිටින විදෙස් ගත ශ්‍රමිකයන් මෙරටට ගෙන්වා ගැනීම සඳහා ඇති හැකියාව සොයා බලන ලෙස කෝප් කමිටුවෙන් දැනුම්දීමක් විදේශ සේවා…