පළමුව කොවිඩ් මරණ වළක්වා ගැනීමේ ස්ථාවර ක්‍රියාවලියකට යායුතුයි.
කොවිඩ් සමග පවතින නව සාමාන්‍යකරණය යටෙත් සංචාරකයින් මෙරටට ගෙන්වීමට රජය කටයුතු කරමින් සිටිනව. මේ තත්ත්වය කොරෝනා පාලනයට මොන වගේ බලපෑමක්ද කරන්නේ… මේ වෙනකොට එංගලන්තයේ නව කොරෝනා වයිරස් ප්‍රභේදයක් වේගයෙන් පැතිරෙනවා.…