පෞද්ගලික වාහනවලින් බැස පොදු ප්‍රවාහනයට බහුතරයක් එකතු වෙයිද?
ලෝක ආර්ථිකයට මහත් බලපෑමක් ඇති කරන වාහන තදබදය විසඳීම පිළිබඳ ලෝක ප්‍රජාව විසින් විවිධ උත්සාහයන් ගනිමින් සිටී. එහිදී භාවිත කළ හැකි වඩා යෝග්‍ය ක්‍රමයක් වන්නේ පොදු ප්‍රවාහන සේවාව දියුණු කිරීමයි.…