ආර්ථික සහන දෙන්න කළ හැකි බොහෝ දේ ඇත.

ජීවිත ආරක්ෂා කරගත යුතුය. ජීවනෝපාය ද වැදගත්ය.කොව්ඩ් වසංගතයේ පැතිරීම සමග ජනතාවගේ ජීවිත ආරක්ෂා කරගෙන ජීවිතයේ සුපුරුදු රිද්මය පවත්වාගැනීම අපහසුය. බහුතරයක් දෙනාගේ ආදායම පහත වැටී තිබේ. අතට ලැබෙන ආදායම අඩුවීම දුෂ්කර…

Continue Readingආර්ථික සහන දෙන්න කළ හැකි බොහෝ දේ ඇත.