මහරැජින, එංගලන්තය යන වචන වෙනුවට ලංකාණ්ඩුව ජනරජය යන වචන.

එක්දහස් නවසිය හැත්තෑ දෙකේ මැයි විසිදෙවැනිදා ලංකාව ජනරජයක් බවට පත්වීමත් සමග එංගලන්තයේ මහ රැජිනගේ ඔටුන්න මේ බිමෙන් ගැලවී බිමට වැටුණේය.ඒ සමග ලංකාවේ මහා විපර්යාසයක් සිද්ධ වූවේය.මහරැජිනගේ නියෝජිතයා වූ අග්‍රාණ්ඩුකාරවරයා විසූ…

Continue Readingමහරැජින, එංගලන්තය යන වචන වෙනුවට ලංකාණ්ඩුව ජනරජය යන වචන.