බුද්ධිමය දේපළ සංශෝධනය කිරීම සඳහා වූ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට.

2003 අංක 36 දරණ බුද්ධිමය දේපළ සංශෝධනය කිරීම සඳහා වූ පනත් කෙටුම්පත වෙළද අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා විසින් අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී. http://www.documents.gov.lk/files/bill/2020/11/54-2020_S.pdf

Continue Readingබුද්ධිමය දේපළ සංශෝධනය කිරීම සඳහා වූ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට.