ලෝක බ්‍රේල් දිනය අදයි…

බ්‍රේල්  ක්‍රමය සොයාගත් ලුවී බ්‍රේල්ගේ උපන් දිනය ජනවාරි 4 වනදාට යෙදී තිබේ.ඔහු විසින් අන්ධ හා දෘශ්‍යාබාධිත පුද්ගලයින්ට කියවීම සහ ලිවීමට කරන ලද දායකත්වය සැමරීම ජාත්‍යන්තර  බ්‍රේල් දිනය ප්‍රකාශයට පත්කිරීමේ අරමුණයි.…

Continue Readingලෝක බ්‍රේල් දිනය අදයි…