සංචාරකයින් පැමිණීමෙන් පමණක් සංචාරක ව්‍යාපාරය යහපත් වෙයිද?
කොවිඞ් -19 වසංගත තත්ත්වය හමුවේ අද ආර්ථිකය ඇත්තේ ව්‍යසනකාරී තත්ත්වයකය. මේ තත්ත්වයෙන් රට ගොඩගැනීමට දේශීය ආර්ථිකය මෙන්ම සංචාරක ව්‍යාපාරය සහ විදේශ වෙළෙඳාමද ඇතුළත් විදේශ අංශයේ ක‍්‍රියාකාරිත්වය ද යහපත් කරගත යුතු…