වර්තමානයට ගැළපෙන පරිදි දඩ මුදල් සංශෝධනයක්
වධහිංසා වලට සහ වෙනත් අමානුෂික සහ අවමන් සහගත සැලකිල්ලකට නැතහොත් දඬුවමකට ලක්කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 11 වන ව්‍යවස්ථාවෙන් ප්‍රකාශිතවම තහනම් කර ඇත.එවැනි ක්‍රියා සිදුකරන්නන් හෙළාදැකීමත්,ඊට හැකිපමණින් දඩුවම් පැමිණවීමත් සිදුකළ යුතු වේ.එබැවින්…