ලියාපදිංචිය සමාජ මාධ්‍ය භාවිතා කරන්නන්ට නොව විදේශීය ඩිජිටල් මෙහෙයුම්කරුවන්ටයි.
සමාජ මාධ්‍ය නියාමනය සම්බන්ධයෙන් ඊයේ සිදුකරන ලද ප්‍රකාශයට අදාළව ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ සමාජ මාධ්‍ය භාවිත කරන්නන් ලියාපදිංචි කිරීමක් සිදුනොවන බවය.බහුජාතික සමාගම් ඩිජිටල් දත්ත පාලනය…