මූලික අයිතිවාසිකම් අහිමි වූ විගමනිකයෝ

කොවිඞ් වසංගතයේ පැතිර යෑම සමග අර්බුදයට ලක්වූවන් අතර විගමණික ශ්‍රමිකයන් ප්‍රධානය. මැදපෙරදිග රටවල සේවයේ නියුතුව සිටි බොහෝ පිරිස් කොවිඞ් වසංගතය හමුවේ පීඩාවන්ට පත්ව සිටින අයුරු අප දිගින් දිගටම වාර්තා කළෙමු.…

Continue Readingමූලික අයිතිවාසිකම් අහිමි වූ විගමනිකයෝ