මහජන අදහස් ඉල්ලනවා දුන්නාට ගන්නේ නෑ – ඇන්ටන් මාකස්
ආණ්ඩුව කියනවා නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගේනවා කියලා. ඒකට මහජන අදහස් ලබාගන්නා බව කියමින් දැන්වීම් පළ කරලත් තියනවා. වෘත්තීය සමිති නියෝජිතයෙක් විදිහට ඒ සම්බන්ධයෙන් ඔබගේ ප්‍රතිචාරය කුමක්ද? ඔය නව ආණ්ඩුක්‍රම, ව්‍යවස්ථා…